• Home
  • COVID-19
    • Infection Control Program
    • Environment Control Program
  • About Us
    • Leadership
      • Board of Directors
      • Consultants
      • Our Team
    • Partners
  • Product
    • Infectious Diseases – dxn1
      • Rapid Infection Detection (RID)
      • dxn1 BactFast
      • dxn1 FungiFast
      • dxn1 Virfast
    • Predictive – GSeek
      • GSeek Exome
      • GSeek Breast
      • GSeek ColoRectal
      • GSeek Newborn Screening
      • GSeek Carrier Screening
    • Personalized Medicine – GSeek
      • GSeek Tumor Hotspots
    • Fertility – GScan
      • Non-Invasive GScan (NIPT)
  • Services
    • Clinical Diagnosis
    • Research
  • Technology
    • NGS
    • Genetic Consultation
    • Case Studies
      • Local
      • International
      • Archives
  • FAQs
  • Testimonials
  • Contact Us

Credence Genomics Credence Genomics

Credence Genomics

  • Home
  • COVID-19
    • Infection Control Program
    • Environment Control Program
  • About Us
    • Leadership
      • Board of Directors
      • Consultants
      • Our Team
    • Partners
  • Product
    • Infectious Diseases – dxn1
      • Rapid Infection Detection (RID)
      • dxn1 BactFast
      • dxn1 FungiFast
      • dxn1 Virfast
    • Predictive – GSeek
      • GSeek Exome
      • GSeek Breast
      • GSeek ColoRectal
      • GSeek Newborn Screening
      • GSeek Carrier Screening
    • Personalized Medicine – GSeek
      • GSeek Tumor Hotspots
    • Fertility – GScan
      • Non-Invasive GScan (NIPT)
  • Services
    • Clinical Diagnosis
    • Research
  • Technology
    • NGS
    • Genetic Consultation
    • Case Studies
      • Local
      • International
      • Archives
  • FAQs
  • Testimonials
  • Contact Us
தமிழ்
English

NON-INVASIVE PRENATAL TESTING - NIPT

NIPT පරීක්ෂණය DNA භාවිතයෙන් සිදු කෙරෙන නව පරීක්ෂණයකි. ඔබ ගැබ් ගෙන සති 10 කින් පසු මෙම පරීක්ෂණය සිදු කිරීමට හැකිය.
ඩවුන්ස් සින්ඩ්‍රෝමය, එඩ්වර්ඩ් සින්ඩ්‍රෝමය සහ microdeletions වැනි ජානමය රෝග මෙම පරීක්ෂණයෙන් සොයා ගත හැක.

  • පහසුයි
  • මෙම පරීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ මවගේ රුධිර සාම්පලයක් පමණි. නවතම විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුකුලව දරුවාගේ ඇති DNA මවගේ රුධිරයේ පාවෙමින් ඇති බව සොයාගෙන ඇත. අපගේ විද්‍යාගාරයේ පරීක්ෂණ වලින් දරුවාගේ DNA පමණක් මවගේ රුධිරයෙන් වෙන්කර මෙම NIPT පරීක්ෂණය සිදු කරනු ලැබේ.

  • ආරක්ෂිතයි
  • මෙම පරීක්ෂණයෙන් ඔබේ කුසේ සිටිනා දරුවාට කිසිම හානියක් නොවේ. අනෙකුත් පරීක්ෂණ සමග සසඳා බලන විට අනපේක්ෂිත ලෙසින් දරුවා ගබ්සා වීමට ඇති අවදානමක් නොමැත.

  • රෝග කලින් හදුනා ගැනීමේ හැකියාව
  • Amniocentecis හෝ CVS වැනි පරීක්ෂණ වලට වඩා බොහෝ ඉක්මනින් NIPT පරීක්ෂණය කල හැක. ගැබ්ගෙන සති 10කින් වැනි ඉතාම කෙටි කාලයෙකින් එය ආරම්භ කර හැක.

  • ස්ත්‍රී/පුරුෂ භාවය හදුනා ගැනීම
  • දරුවාගේ ස්ත්‍රී/පුරුෂ භාවය නිවැරදි ව හදුනා ගැනීම කල හැක.

  • නිරවද්‍යතාව
  • NIPT පරීක්ෂණය ගර්භනී සමයේ පළවැනි මාස තුන පසුවී සාමාන්‍යයෙන් කරන “first trimester” පරීක්ෂණයට වඩා නිවැරදි ප්‍රතිඵල ලබා දෙයි.

  • NIPT පරීක්ෂණය ගැන වැඩිදුර විස්තර දැන ගැනීම සදහා ඔබගේ ජාන පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයා සමග කතා කරන්න. එසේ නැත හොත් අපගේ විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා වෙලාවක් වෙන් කර ගන්න.
  • ඔබගේ රුධිර සාම්පලයක් අප වෙත ලබාදෙන්න.
  • ඔබේ සාම්පලය අප විසින් විශ්ලේෂණය කිරීම.
  • පරීක්ෂණ වාර්තාව සකස් කර ඔබේ වෛද්‍යවරයා වෙත ලබාදීම.
  • පසු උපදේශන සේවාව.

Rapid Infection Detection (RID)

Non-Invasive Prenatal Testing (NIPT)

Get in touch

12-3/2 Sunethra Devi Road,
Kohuwala, Sri Lanka.

Phone: 011 2890687 / 011 2818370
Hotline: +94 71 038 0011
Email: info@credencegenomics.com

Search...

Call me back

Please fill out this form if you would want us to call you back.

captcha

Latest News Feed

https://www.credencegenomics.com/news/apollo-india-launches-dna-based-diagnostics-with-sri-lankas-credence-genomics/

Apollo India launches DNA based diagnostics with Sri Lanka’s Credence Genomics

December 3, 2017

Chennai – The Apollo Hospitals Group, India’s largest integrated... Read More

https://www.credencegenomics.com/news/eye-live-interview-dr-vaz-santosh-gnanam-ceo-director-credence-genomics/

EYE LIVE INTERVIEW DR. VAZ SANTOSH GNANAM – CEO / DIRECTOR – CREDENCE GENOMICS

December 2, 2017

Eye Live morning TV show interviewing Dr. Vaz Santosh... Read More

https://www.credencegenomics.com/news/bmc-infectious-diseases-publishes-credence-rid-bactfast-fungifast/

BMC Infectious Diseases publishes Credence RID, Bactfast & Fungifast

December 2, 2017

Credence Genomics Ltd., Sri Lanka’s premier specialised DNA diagnostics... Read More

News Archive

© Credence Genomics 2022. BenWorldwide | Feedback

Thank you

Your inquiry has been received.

Close