• Home
  • COVID-19
    • Infection Control Program
    • Environment Control Program
  • About Us
    • Leadership
      • Board of Directors
      • Consultants
      • Our Team
    • Partners
  • Product
    • Infectious Diseases – dxn1
      • Rapid Infection Detection (RID)
      • dxn1 BactFast
      • dxn1 FungiFast
      • dxn1 Virfast
    • Predictive – GSeek
      • GSeek Exome
      • GSeek Breast
      • GSeek ColoRectal
      • GSeek Newborn Screening
      • GSeek Carrier Screening
    • Personalized Medicine – GSeek
      • GSeek Tumor Hotspots
    • Fertility – GScan
      • Non-Invasive GScan (NIPT)
  • Services
    • Clinical Diagnosis
    • Research
  • Technology
    • NGS
    • Genetic Consultation
    • Case Studies
      • Local
      • International
      • Archives
  • FAQs
  • Testimonials
  • Contact Us

Credence Genomics Credence Genomics

Credence Genomics

  • Home
  • COVID-19
    • Infection Control Program
    • Environment Control Program
  • About Us
    • Leadership
      • Board of Directors
      • Consultants
      • Our Team
    • Partners
  • Product
    • Infectious Diseases – dxn1
      • Rapid Infection Detection (RID)
      • dxn1 BactFast
      • dxn1 FungiFast
      • dxn1 Virfast
    • Predictive – GSeek
      • GSeek Exome
      • GSeek Breast
      • GSeek ColoRectal
      • GSeek Newborn Screening
      • GSeek Carrier Screening
    • Personalized Medicine – GSeek
      • GSeek Tumor Hotspots
    • Fertility – GScan
      • Non-Invasive GScan (NIPT)
  • Services
    • Clinical Diagnosis
    • Research
  • Technology
    • NGS
    • Genetic Consultation
    • Case Studies
      • Local
      • International
      • Archives
  • FAQs
  • Testimonials
  • Contact Us
தமிழ்
English

FungiFast පරීක්ෂණය

Credence FungiFast පරීක්ෂණය දිලීර මගින් ඇතිවන ආසාදන තත්ව හඳුනා ගැනීමට හා සායනික හා කාර්මික පරිසරයන් හි දිලීර මගින් ඇතිවිය හැකි දූෂණය / අපවිත්‍ර වීම් හඳුනා ගැනීමට භාවිතාකළ හැක. මෙමගින් පරීක්ෂණ නියැදියෙහි වන දැනට හඳුනාගෙන ඇති සියලුම දිලීර වර්ග එක් එක් විශේෂයෙහි සාපේක්ෂ සුලබතාවය ද සහිත සවිස්තරාත්මක පරීක්ෂණ වාර්තාවකින් පැය 48 වැනි කෙටි කාලයක් තුලදී ලබා ගත හැක.

විවිධ ක්ශේත්‍රයන් සඳහා FungiFast පරීක්ෂණය

 සෞඛ්‍ය සේවා

  • ශරීර අභ්‍යන්තරයේ හෝ භාහිරයේ ඇතිවිය හැකි දිලීර ආසාදන හඳුනා ගැනීම සඳහා
  • ප්‍රතිශක්තිකරණ ඌණතා සහිත හෝ අවයව බද්ධ කිරීමකට භාජනය වූ හෝ කෝර්ටිකෝ ස්ටෙරොයිඩ් ඖෂධ භාවිතාකරන හෝ දීර්ග කාලීනව ප්‍රභල ප්‍රතිජීවක ඖෂධ භාවිතාකරන හෝ රුධිර සංසරණ පද්ධතිය හරහා පෝෂක ලබාගන්නා හෝ රෝගීන් හට, අවස්ථාවාදී ව්‍යාධිජනක දිලීර මගින් ඇතිවිය හැකි ආසාදන හඳුනාගැනීම සඳහා.

කාර්මික ක්ෂේත්‍ර

කෘෂිකාර්මික නිශ්පාදන, ආහාර පාන නිශ්පාදන, ක්ශීර නිශ්පාදන, ඖෂධ නිශ්පාදන, රූපලාවන්‍ය හා රූපාලංකරණ නිශ්පාදන වැනි ක්ශේත්‍රයන් හි දිලීර මගින් ඇතිවිය හැකි අපවිත්‍රතා/දූෂිත තත්ව හඳුනාගැනීම

  • පාරිසරික හා සාගර ක්ෂුද්‍ර ජීව විශේෂ හඳුනාගැනීම
  • ජෛව පිළියම්කරණ ක්‍රියාවලීන් හී ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම
  • පශු වෛද්‍ය සේවා සඳහා

FungiFast යනු?

පරීක්ෂණ නි‍යැදියේ වන දිලීර විශේෂ හඳුනාගැනීම සඳහා අති නවීන DNA අනුක්‍රම නීර්ණ තාක්ෂණය (Next Generation Sequencing) භාවිතා වන බැවින් සාම්ප්‍රදායික ක්ෂුද්‍ර ජීව රෝපණ මාධ්‍ය භාවිතයේ දී මෙන් දිලීර රෝපිතයෙහි බාහිර රූපීය ලක්ෂණ අධ්‍යයනයෙන් විශේෂ හඳුනාගැනීම සිදුනොවේ එනිසා වඩා නිරවද්‍ය, පුළුල් හා සවිස්තරාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ඉතා කෙටි කලකදී ලබාගත හැක.

FungiFast යනු සරල පියවර කිහිපයක් මත පදනම් වූ පරීක්ෂණයකි

  • පරීක්ෂණ සාම්පල‍යෙන් DNA නිස්සාරණය (රුධිර / FFPE පටක/ වෙනත් පාරිසරික සාම්පල )
  • දිලීර ITS DNA කොටස් ජෛවතාක්ෂණ ප්‍රතික්‍රියාවක් මගින් ගුණනය කර ගැනීම
  • ඇදාල DNA කොටස් අනුක්‍රම නීර්ණ ක්‍රියාවලිය සඳහා සකස්කර ගැනීම හා තව දුරටත් වර්ධනය කර ගැනීම
  • DNA අනුක්‍රම නීර්ණය කිරීම
  • දත්ත විශ්ලේෂණය කිරීම

ප්‍රධාන කරුණු

  • ඉතා කෙටි කාලයක් තුලදී වඩා නිරවද්‍ය ප්‍රතිඵලයක් ලභාගත හැක
  • සෞඛ්‍ය හා කාර්මික ක්ශේත්‍ර සඳහා මහඟු සේවයක් ඉටු කරයි
  • සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අභිභවා ඉදිරියෙන් සිටී
  • ඉක්මන්, ලාභදායී, වඩා නිරවද්‍ය පරීක්ෂණයකි
  • රෝගීන් හට ඉක්මන් ප්‍රතිකාර ලබාදීමට ඉවහල් වන අතර කාර්මික ක්ශේත්‍රයන් හි දිලීර අපවිත්‍රතා නිවැරදිව හඳුනා නොගැනීම නිසා ඇතිවිය හැකි පාඩු වළකාගත හැක.

ඔබ දැනසිටියා ද?

අප ශරීරය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවී සෛල ට්‍රිලියන දසදහසක් පමණ වෙසෙන අතර එය අප ශරීරයේ ඇති සියලුම සෛල සංඛ්‍යාවට වඩා වැඩිය.දෛනිකව ආශ්වාස වාතයත් සමග විශාල ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් අප ශ්වසන මාර්ගයට ඇතුළුවේ. ඉන් සමහරක් ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට ජීවිත අවදානම් තත්ව ඇතිකළ හැකි ව්‍යාධි ජනකයන් විය හැක.

Credence BactFast Tamil

Credence BactFast Sinhala

Get in touch

12-3/2 Sunethra Devi Road,
Kohuwala, Sri Lanka.

Phone: 011 2890687 / 011 2818370
Hotline: +94 71 038 0011
Email: info@credencegenomics.com

Search...

Call me back

Please fill out this form if you would want us to call you back.

captcha

Latest News Feed

https://www.credencegenomics.com/news/apollo-india-launches-dna-based-diagnostics-with-sri-lankas-credence-genomics/

Apollo India launches DNA based diagnostics with Sri Lanka’s Credence Genomics

December 3, 2017

Chennai – The Apollo Hospitals Group, India’s largest integrated... Read More

https://www.credencegenomics.com/news/eye-live-interview-dr-vaz-santosh-gnanam-ceo-director-credence-genomics/

EYE LIVE INTERVIEW DR. VAZ SANTOSH GNANAM – CEO / DIRECTOR – CREDENCE GENOMICS

December 2, 2017

Eye Live morning TV show interviewing Dr. Vaz Santosh... Read More

https://www.credencegenomics.com/news/bmc-infectious-diseases-publishes-credence-rid-bactfast-fungifast/

BMC Infectious Diseases publishes Credence RID, Bactfast & Fungifast

December 2, 2017

Credence Genomics Ltd., Sri Lanka’s premier specialised DNA diagnostics... Read More

News Archive

© Credence Genomics 2022. BenWorldwide | Feedback

Thank you

Your inquiry has been received.

Close